
66 වැනි නිදහස් සමරුව කෑගල්ලේ දී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සැමැරිණි. මහත් අත්යලංකාරයෙක් පැවැත්වූ මේ උළෙල ඔපවත් කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ද, කෑගල්ල දිස්ත්‍රික්ක ප්‍රධානව දිවයිනේ පාසල් කිහිපයක සිසු සිසුවියෝ ද එක්වී සිටියහ. එකමුතුව ගොඩනගමු ලොව දිනන දේශයක් 66 වසරකට පෙර දිනාගත් නිදහසේ දෝංකාරය කෑගලු පුරවරයේ දී රැව් පිළිරැව් දුන්නේය. කෑගල්ලේ ප්‍රධාන නිදහස්...
(0)

අතීතරයේ කුවේණීයගේ සිට වර්තමාන දක්වා ගැහැනිය චිත්‍ර ශිල්පියා දුටු කාන්තා චරිත අනුසාරයෙන් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ චිත්‍ර කලා අංශයේ සිසුවියන් හතර දෙනෙකු ඉදිරිපත් කරන “ඉෂිහාරා-3”...
(0)

කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයේ ‘40 වසරක පියසටහන්’ පාද චාරිකාව විදුහල්පති අනුර මොහොට්ටි මහතාගේ මූලිකත්වයෙන් ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුලු ආදි සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය...
(0)

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් එකම ආදරයක් යන තේමාව යටතේ සංවිධානය කළ කටාර් ජාතික දින තරගාවලියේදී පළමු අනුශූරතාව දිනා ගැනීමට දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසල සමත් විය. මෙම තරගාවලිය...
(0)

අධයාපන අමාත්‍යාශයේ සෞන්දර්ය ඒකකය මගින් පසුගියදා මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ නැටුම් අංශයේ, සමස්ත ලංකා ජයග්‍රාහණ දෙකක් දිනා ගැනීමට හොරණ ශ්‍රීපාලි විද්‍යාලය...
(0)

නවවැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේ දී ලක් මව රනින් සැරසූ මෙරට පාසල් චෙස් ක්‍රීඩිකාවන් පස් දෙනාට උපහාර පුදා ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ ලේකම් ලක්ෂ්මන්...
(0)

විශ්ව විද්‍යාල වරම් නොලබා, අධ්‍යාපනය අසමත් ලේබලය අලවා තිබෙන දරු දැරියන්ට නූතන වෙළෙඳ පොළ ජය ගැනීමට අවශ්‍ය දැනුම ලබාදීම සහ විශ්ව විද්‍යාල විද්‍යායතන 25 ක් රට තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන...
(0)

කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් තෙවැනි වරට ඉදිරිපත් කළ “ආනන්ද ගී රංගා 2013” ප්‍රසංගය පසුගිය දා විද්‍යාලීය කුලරත්න ශාලාවේ දී පැවැත්විණි. නියෝජ්‍ය විදුහල්පතිනී හා ප්‍රාථමික අංශයේ...
(0)

මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලයේ වාර්ෂික මාධ්‍ය අධ්‍යාපන දින වැඩසටහන විදුහල්පති එච්.කේ.සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි (05.12.2013දා) බ්‍රහස්පතින්දා එම විද්‍යාලයේ දී උත්කර්ශවත් අයුරින්...
(0)


මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලයේ (කන්‍යාරාමයේ) 2013 වර්ණ ප්‍රදානෝත්සවය පොදු රාජ්‍ය මණ්ඩලයීය රිදී පදක්කම්ලාභී හා මලල ක‍්‍රීඩා ව්‍යාපෘති නිලධාරිධාරිනී ශ්‍රීයානි කුලවංශ මහත්මියගේ ප්‍රධානත්වයෙන්...
(0)


(CNN-BBC-National Geographic) පසුගියදා නේපාලයේ ලුම්බිණි විහාර සංකීර්ණයේ සිදුකළ විශේෂ පුරාවිද්‍යාත්මක පර්යේෂණයකින් ලද සාක්ෂිවලින් සිදුහත් කුමාරයාගේ උපත පිළිබඳව තහවුරු කෙරිණි.එය තහවුරු වූයේ එංගලන්තයේ ඩර්හැම්...
(0)

ළමා අපයෝජනය සඳහා හේතු වන ආකාරයෙන් අන්තර්ජාලයට මුදාහැර තිබෙන වෙබ් අඩවි අවහිරයට ලක්කිරීමට තම සමාගම කටයුතු යොදා තිබෙන බව ගූගල් සභාපති එරික් ෂෙමිඩ්ට් පෙරේ දා අනාවරණය කළා. ඊට අදාළව නවතම පරිගණක වැඩසටහනක්...
(0)

ගූගල් සමාගමේ කොටස් වෙළෙඳ පොළ කොටසක අගය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇ.ඩො.1,000 ඉක්මවා ඉහළ ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා ඊයේ වාර්තා කළේය. ඒ අනුව, ඒකක 122 ක වර්ධනයක් සමග ඇ. ඩො.1,011.4 ක් ලෙස ගූගල් සමාගමේ කොටසක අගය පසුගිය...
(0)

ඇමෙරිකාවේ පිහිටි අන්තර්ජාල භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛ වෙබ් අඩවියක් වන ඉ-බේ වෙබ් අඩවිය සිව්වැනි කාර්තුවේදී සිදුකර ඇති අලෙවි කිරීම් සහ ලබා ගෙන ඇති ලාභය බලාපොරොත්තු වූවාටත් වඩා අඩු අගයක් ගන්නා බව...
(0)


සමස්ත ලංකා මයිලෝ රගර් තරගාවලිය අවුරුදු 18 න් පහළ කණ්ඩායම් පසුගියදා ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්විණි. එහිදී බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම සමග අර්ධ අවසන් පූර්ව...
(0)

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා ලෝලීන්ගේ ඡන්දයෙන් තේරී පත් වීඇත. ලොව පුරා වෙසෙන ක්‍රිකට් ලෝලීන් 188,000 කට ආසන්න පිරිසක් ජනප්‍රියම ක්‍රීඩකයා...
(0)


0 comments:
Post a Comment