Monday, February 24, 2014

ව්දුලි බිල ඒ නිසා වැඩිපුර එනවද?? මෙන්න විසදුම!


TUESDAY, JANUARY 21, 2014

ඔබටත් කාමරයෙන් එලියට යද්දී light off කරන්න අමතක වෙනවද?? ව්දුලි බිල ඒ නිසා වැඩිපුර එනවද?? මෙන්න විසදුම!

මම කාමරේට කව්රු හරි ආවම auto light on off වෙන පොඩි system 1ක් හැදුවා. මේකේ විශේෂත්වය වෙන්නේ කිහිප දෙනෙක් කාමරේට ආවත් ආපු ඔක්කොම කාමරෙන් එලියට යනකම් කාමරේ light 1 onවෙලා තියෙනවා. කාමරේ ඇතුලේ කව්රුත් නැති උනාම light එක නිමෙනවා. මේක මට හිතිලා මම තනියෙම හැදුවේ. ඒත් මට යාලුවෙක් පස්සේ කීවා මෙහෙම ඒවා කලින් දැකලා තියෙනවා කියල. කැමති කට්ටිය මේ document1 පොඩ්ඩක් කියවල බලන්නකෝ.

අවශ්‍ය දේ:
*laser 2
*ldr2
*PIC 16F84A-2
*18pin IC base-2
*4MHz crystal 2
*15pf-4
*6v relay-1
*bc547 npn transistor-1
*1N4148-1
*LED-1
*10k-4
*4.7k-3
*330R-1
*PIC programmer 1k

මේ systemඑකේ ප්‍රධාන කොටස් 3 ක් තියෙනවා.
  1. laserදෙකක් 2)
  2. LDR දෙකක් 3)
  3. circuit එක

1) laser දෙක දොර සවි කරලා තියෙන බිත්තියේ තිරස් අතට අගල් 5 ක් විතර දුරින් සවි කරගන්න..

2) laser දෙකට focus කරලා LDR 2ක් අනික් බිත්තියේ සවි කර ගන්න.


3) Circuit එක කාමරේ light එකේ switch එකට සම්බන්ද කරන්න පුළුවන් පහසු තැනක තියාගන්න. 

මේකේ කොටින්ම කිවොත් වෙන්නේ මෙකය් , sensor දෙක කැපෙන රටාව අනුව මිනිස්සු ඇතුලට ගියද එලියට ආවද කියල අදුනගන්නවා.
**A sensor 1 පලවෙනියට කැපිල B sensor එක දෙවෙනියට කපුනොත් කාමරේ ඇතුලට මිනිහෙක් ආව කියල අදුනගන්නවා.
**B sensor 1 පලවෙනියට කැපිල A sensor එක දෙවෙනියට කපුනොත් කාමරෙන් එලියට මිනිහෙක් ගියා කියල අදුනගන්නවා.

**කාමරේ ඇතුලට ආපු මිනිස්සු ගාන - කාමරෙන් එලියට ගිය මිනිස්සු ගාන > 0 ** නම් කාමරේ light එක on කරලා තියෙනවා.

**කාමරේ ඇතුලට ආපු මිනිස්සු ගාන - කාමරෙන් එලියට ගිය මිනිස්සු ගාන = 0 ** නම් කාමරේ light එක off කරනවා .....

මේකේ මම pic 16f84a දෙකක් පාවිච්චි කරලා තියෙනවා. 1 වෙනි pic ඒකේ PORTA0 , PORTA1 වලට LDR(sensorA and sensorB) සවි කරලා තියෙනවා... ඒකෙ 1 වෙනි pic එක මිනිහෙක් ඇතුලට ආවද එලියට ගියාද කියල තෝරාගෙන ඇතුලට ආවනම් PORTBවල 5වෙනි පින් 1 +5v වෝල්ට් කරනවා. මිනිහෙක් එලියට ගියානම් PORTBවල 6වෙනි පින් 1 +5v වෝල්ට් කරලා තත්පර 2 ක පමණ කාලයක් තියෙනවා. මේකට අදාලව assemblyවලින් හදපු program1 මෙතන තියෙනවා..
processor 16f84a
include <p16f84a.inc>
__CONFIG _CP_OFF & _WDT_OFF & _HS_OSC

BSF STATUS,5

MOVLW 0x00
MOVWF TRISB

MOVLW 0xFF
MOVWF TRISA

BCF STATUS,5
;................;
LOOP1:
BTFSS PORTA,1
goto FN1

BTFSS PORTA,0
goto FN2
GOTO LOOP1
;........................;

FN1
BTFSS PORTA,1
GOTO FN1

LBL1
BTFSC PORTA,0
GOTO LBL1

LBL2
BTFSS PORTA,0
GOTO LBL2

BSF PORTB,5
call DELAY
call DELAY
call DELAY
BCF PORTB,5

goto LOOP1
;..............................;
FN2
BTFSS PORTA,0
GOTO FN2
LBL3
BTFSC PORTA,1
GOTO LBL3
LBL4
BTFSS PORTA,1
GOTO LBL4
BSF PORTB,6
CALL DELAY
call DELAY
call DELAY
BCF PORTB,6

goto LOOP1
;.......................................;

DELAY:
MOVLW 0xFF
MOVWF 0x30
MOVLW 0xFF
MOVWF 0x31
LOOPXX:
DECFSZ 0x30,1
GOTO LOOPXX
LOOPYY:
DECFSZ 0x31,1
GOTO LOOPXX
RETURN
END

1 වෙනි pic ඒකේ portB 5, portB 6 න් එවන signalඑක 2වෙනි picඑකේ portB1 සහ portB 2න් දෙවෙනි picඑක ලබාගන්නවා. 2වෙනි pic1න් කරන්නේ ඇතුලට ආපු ගානය් එලියට ගීය ගානය් count කරගෙන කාමරේ විදුලි පහන දල්වන්න ඕනිද නැද්ද කියන තීරණය PORTB0 වන අග්‍රයට ලබා දෙනවා.. PORTB0 වලට transistor 1ක්(bc547) දාල relay 1ක් driveකරලා එකෙන් AC current එක ( කාමරේ light එක) හසුරුවනවා...(අන්තිමටම තියෙන schematic එක බලන්න) **මේකට අදාලව assemblyවලින් හදපු program1 මෙතන තියෙනවා..

processor 16f84a
include <p16f84a.inc>
__CONFIG _CP_OFF & _WDT_OFF & _HS_OSC

BSF STATUS,5

MOVLW 0x06
MOVWF TRISB

BCF STATUS,5
;.......................................;
MOVLW 0x00
MOVWF 0x31
;.......................................;

LOOP1
BTFSC PORTB,2
call fn1

BTFSC PORTB,1
call fn2
;................;

LOOP2:
INCF 0x31,1
decfsz 0x31

goto on_led
BCF PORTB,0
GOTO LOOP1
;.................;

on_led
BSF PORTB,0
goto LOOP1

fn1
INCF 0x31,1

lbl1
BTFSC PORTB,2
goto lbl1
return

fn2
DECF 0x31,1

lbl2
BTFSC PORTB,1
goto lbl2
return
END
මේක වැඩ කරනවා video එකකින් බලන්න ඕනිනම් පහල link1 clickකරන්න...http://www.facebook.com/video/video.php?v=375388152483640

schematic 1ත් මෙන්න upload කරා...මේක පෙන්නේ නැත්නම් පහල link1 බලන්න.

http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/s720x720/559509_375625855793203_100000373749747_1203998_340514104_n.jpg

මගේ ඊලග බලාපොරොත්තුව සම්පුර්ණ ගෙදරක light system 1ක් හදන එක..

1 comment: